Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
JOIN OUR FAMILY –
🙋🏽♀️Let’s be friends!
✘ Follow on Facebook :
✘ Follow on Instagram :
✘ Follow on TikTok :
✘ Telegram channel :
✘ Follow on Twitter :
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Using copyright-free music and sound effects 👇🏻
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife
▶️ Who is Travel With Wife?
We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨👩👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
❤️Support our travels ❤️️

Comments
30 responses to “Our First Family Trip | The Eden Beruwala”
අපි මේ වෙනකොට ඉන්නේ ඉන්දියාවේ කියලා කට්ටිය දන්නව ඇති කියලා හිතනවා. ඒ විඩියෝ ටික එනකන් පරන එකක් දැම්මා ඔන්න. ජයවේවා!!
Instagram ෆලෝ කරන කට්ටියනම් දන්නවා අලුත්ම updates 😃🤟🏻❤️🇮🇳
Beautiful ❤️❤️
ඉන්දියාවෙ එක එනකන් හිටියා මදැයි ඉන්දියාවෙත් බේරුවල තියෙනවා. හැබැයි මේක මරු ඇහ්. ඊලඟ නිවාඩුවට යන්න ඕන. ජය වේවා ❤
💞💞💞
කසුන් අයියගෙ අම්ම හරි අහිංසකයි, හරි ආදරනීයයි , සුබම සුබ උපන්දිනයක් වේවා , නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ආන්ටි ❤️
ශුභ උපන්දිනයක් වේවා නැන්දෙ 🎂
බුදුසරණයි 🙏
අක්කා හරි හයියයි අක්කේ… අක්කා එක කතාවක් හිත හයියෙන් කියලා ඉවර කලා… මම එකට ඇඩුවා… ❤
Why does the baby look like a foreigner?
අම්මා මගේ ජීවිතයේ කොටසක්
හමදාම💜🌷💛
ඇය ඉන්නවා briefcase එකේ
රූප රාමුවක🍁🍂🍂🍀
පොරවා නිදාගත්තා මතකයි ඇගෙ
සාරියෙ තුරුල්ලක🌻🌷
බාලේ කවි කියවා නලවනගීතය
සිහිනෙන් ඇසේ මට🙏🏻🙏🏻
Mama wada karanneth me hotel eke. Pastry
😍😍😍
❤❤❤
Balanna hitapu vdo ekak. Man kalin dapu ekkata mata benalth thibba. Family ek nedda ahapu ekata. Ane mnda minissunm. Kamk ne akke aiye. Maru mona unath
Lovely video …much love ❤️❤️😍
😍😍😍😘😘😘
එයාලා අපිව සතුටෙන් තියන්න මාරම දුක් වින්දා අපේත් යුතුකම එයාලව සතුටෙන් ජීවිතයේ අන්තිම කාලේ සතුටෙන් විදීමට සැලැස්වීමයි .. 😍 කසුන් අයියගෙ අම්මාගේ ලැජ්ජාව 😁
me wage dekata kiyak withara yanwada akke
matath loku asawak thinwa akke oya wage mage family ekai mn marry krnna inna aiyage family ekai kohe hri hoda thanakata ekkan gihin ayalawa sathutin thiynna ❤❤❤
ෂා අපේ ගමටත් ආවද?
ලස්සනයි …. vedio eka… කවදා හරි දවසක එලීනා ව බලන්න එනවා… හරි ආසයි චූටි මැණිකව බලන්නට.
Akkage thaththa dakiddi adare hithenawa. Dukakuth hithenawa. Mona unath kawadawa hari api hamotama thani wenna wenawane. Akkala wage daruwo labenna eyala pin karala ❤
මරු විඩියො එක මගෙ අම්මිවයි තත්තිවයි දවසක ඔහොම සතුටු කරන්නවා මන්….🥺❤️
top
❤️❤️❤️❤️❤️💙
❤❤
ආදරෙයි❤️😘😘
Happy birthday amma 🎂🎂🎂❤️❤️❤️adat vidio 1lasani ellina ada achila ciyal akk nisa satutin truwan sarni oyala hamotama ❤️❤️❤️❤️
පොඩි නිවැරදි කිරීමක්.ඔයලා පහුකරගෙන ගිය පන්සල වනවාස පන්සල නොවේ ඒ පන්සල උඩකොටුව බීමතිත්ථ රජමහා විහාරය
♥️♥️♥️💐
❤❤
Aiyo chamari😂😂😂